"ගුවන් යානා ප්‍රකාරය ක්‍රියාවිරහිත කරන්න" "දෘශ්‍ය හඬ තැපෑල ක්‍රියාත්මක කිරීම" "දෘශ්‍ය හඬ තැපෑල සම්පූර්ණයෙන් සක්‍රිය කරන තෙක් ඔබට හඩ තැපැල් දැනුම් දීම් නොලැබීමට හැකිය. දෘශ්‍ය හඬ තැපෑල සම්පූර්ණයෙන් සක්‍රිය කරන තෙක් නව පණිවිඩ යළි ලබා ගැනීමට හඬ තැපෑල අමතන්න." "දෘශ්‍ය හඬ තැපෑල ක්‍රියාත්මක කළ නොහැකිය" "ඔබේ දුරකථනයට සෙලියුලර් සම්බන්ධතාවක් ඇති බව පරීක්ෂා කර නැවත උත්සාහ කරන්න." "ගුවන් යානා ප්‍රකාරය ක්‍රියාවිරහිත කර නැවත උත්සාහ කරන්න." "සම්බන්ධතාවය නැත" "ඔබට නව හඬ තැපැල් සඳහා දැනුම් දීම් නොලැබෙනු ඇත. ඔබ Wi-Fi මත සිටින්නේ නම්, ඔබට දැන් සමමුහුර්ත කිරීමෙන් හඬ තැපැල් සඳහා පරීක්ෂා කළ හැකිය." "ඔබට නව හඬ තැපැල් සඳහා දැනුම් දීම් නොලැබෙනු ඇත. ඔබේ හඬ තැපැල් සමමුහුර්ත කිරීමට ගුවන් යානා ප්‍රකාරය ක්‍රියාවිරහිත කරන්න." "හඬ තැපැල් පරීක්ෂා කිරීමට ඔබේ දුරකථනයට සෙලියුලර් දත්ත සබැඳුමක් අවශ්‍යය." "දෘශ්‍ය හඬ තැපෑල ක්‍රියාත්මක කළ නොහැකිය" "ඔබට තවම හඬ තැපෑල පරීක්ෂා කිරීමට ඇමතිය හැකිය." "දෘශ්‍ය හඬ තැපෑල යාවත්කාලීන කළ නොහැකිය" "ඔබේ Wi-Fi හෝ සෙලියුලර් සබැඳුම වඩා යහපත් විට නැවත උත්සාහ කරන්න. ඔබට තවම හඬ තැපෑල පරීක්ෂා කිරීමට ඇමතිය හැකිය." "ඔබේ සෙලියුලර් දත්ත සබැඳුම වඩා යහපත් විට නැවත උත්සාහ කරන්න. ඔබට තවම හඬ තැපෑල පරීක්ෂා කිරීමට ඇමතිය හැකිය." "දෘශ්‍ය හඬ තැපෑල යාවත්කාලීන කළ නොහැකිය" "ඔබට තවම හඬ තැපෑල පරීක්ෂා කිරීමට ඇමතිය හැකිය." "දෘශ්‍ය හඬ තැපෑල යාවත්කාලීන කළ නොහැකිය" "ඔබට තවම හඬ තැපෑල පරීක්ෂා කිරීමට ඇමතිය හැකිය." "දෘශ්‍ය හඬ තැපෑල යාවත්කාලීන කළ නොහැකිය" "ඔබට තවම හඬ තැපෑල පරීක්ෂා කිරීමට ඇමතිය හැකිය." "දෘශ්‍ය හඬ තැපෑල යාවත්කාලීන කළ නොහැකිය" "ඔබට තවම හඬ තැපෑල පරීක්ෂා කිරීමට ඇමතිය හැකිය." "එන ලිපි මුළුමනින්ම පාහේ පිරී ඇත" "ඔබේ එන ලිපි පිරී ඇති නම් ඔබට නව හඩ තැපැල් ලැබීමට නොහැකි වනු ඇත." "නව හඬ තැපැල් ලැබීමට නොහැකිය" "ඔබේ එන ලිපි පිරී ඇත. නව හඬ තැපැල් ලබා ගැනීමට පණිවිඩ සමහරක් මැකීම උත්සාහ කරන්න." "[Experimental] අතිරේක ගබඩාව සහ උපස්ථය ක්‍රියාත්මක කරන්න" "ඔබේ තැපැල් පෙට්ටිය පිරී ඇත. ඉඩ නිදහස් කර ගැනීමට, අතිරේක ගබඩාව ක්‍රියාත්මක කරන්න. එවිට Google හට ඔබේ හඬ තැපැල් පණිවිඩ කළමනාකරණය කිරීමට සහ උපස්ථ කිරීමට හැකිය. ""මෙම විශේෂාංගය දැන් පරීක්ෂා කරමින් සිටින අතර ""විභව්‍යව හඬ තැපැල් ඔබේ හඬ තැපැල් සේවාදායකයෙන් මකනු ඇති අතර, අපි අනාගතයේදී මෙම විශේෂාංගයට සහාය දැක්වීමට පොරොන්දු නොවෙමු. එසේ වුවත් අපි ඔබේ විශේෂාංගය ගැන ප්‍රතිපෝෂණවලට ආදරය කරන්නෙමු." "[Experimental] අතිරේක ගබඩාව සහ උපස්ථය ක්‍රියාත්මක කරන්න" "ඔබේ තැපැල් පෙට්ටිය මුළුමනින්ම පාහේ පිරී ඇත. ඉඩ නිදහස් කර ගැනීමට, අතිරේක ගබඩාව ක්‍රියාත්මක කරන්න. එවිට Google හට ඔබේ හඬ තැපැල් පණිවිඩ කළමනාකරණය කිරීමට සහ උපස්ථ කිරීමට හැකිය. ""මෙම විශේෂාංගය දැන් පරීක්ෂා කරමින් සිටින අතර""විභව්‍යව හඬ තැපැල් ඔබේ හඬ තැපැල් සේවාදායකයෙන් මකනු ඇති අතර, අපි අනාගතයේදී මෙම විශේෂාංගයට සහාය දැක්වීමට පොරොන්දු නොවෙමු. එසේ වුවත් අපි ඔබේ විශේෂාංගය ගැන ප්‍රතිපෝෂණවලට ආදරය කරන්නෙමු." "ඔබේ හඬ තැපැල් PIN අංකය සකසන්න" "ඔබ ඔබේ හඬ තැපෑලට ප්‍රවේශ වීමට අමතන ඕනෑම අවස්ථාවක ඔබට හඬ තැපැල් PIN අංකයක් අවශ්‍ය වනු ඇත." "නොදන්නා දෝෂයකි" "ගුවන් යානා ප්‍රකාර සැකසීම්" "PIN අංකය සකසන්න" "නැවත උත්සාහ කරන්න" "ක්‍රියාත්මක කරන්න" "එපා ස්තුතියි" "සමමුහුර්තය" "හඬ තැපැල් අමතන්න" "පාරිභෝගික සහාය අමතන්න" "යම් දෙයක් වැරදිණි" "කනගාටුයි, අපට දෝෂයක් ඇති විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9001 බව ඔවුන්ට පවසන්න." "යම් දෙයක් වැරදිණි" "කනගාටුයි, අපට දෝෂයක් ඇති විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9002 බව ඔවුන්ට පවසන්න." "යම් දෙයක් වැරදිණි" "කනගාටුයි, අපට දෝෂයක් ඇති විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9003 බව ඔවුන්ට පවසන්න." "ඔබේ හඬ තැපැල් පෙට්ටිය වෙත සම්බන්ධ විය නොහැකිය" "කනගාටුයි, අපට ඔබේ හඬ තැපැල් පෙට්ටියට සම්බන්ධ වීමේ ගැටලු ඇත. ඔබ දුර්වල සංඥා ප්‍රබලතාවක් ඇති ප්‍රදේශයක සිටින්නේ නම්, ඔබේ සංඥා ප්‍රබල වන තෙක් රැඳී සිට නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9004 බව ඔවුන්ට පවසන්න." "ඔබේ හඬ තැපැල් පෙට්ටිය වෙත සම්බන්ධ විය නොහැකිය" "කනගාටුයි, අපට ඔබේ හඬ තැපැල් පෙට්ටියට සම්බන්ධ වීමේ ගැටලු ඇත. ඔබ දුර්වල සංඥා ප්‍රබලතාවක් ඇති ප්‍රදේශයක සිටින්නේ නම්, ඔබේ සංඥා ප්‍රබල වන තෙක් රැඳී සිට නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9005 බව ඔවුන්ට පවසන්න." "ඔබේ හඬ තැපැල් පෙට්ටිය වෙත සම්බන්ධ විය නොහැකිය" "කනගාටුයි, අපට ඔබේ හඬ තැපැල් පෙට්ටියට සම්බන්ධ වීමේ ගැටලු ඇත. ඔබ දුර්වල සංඥා ප්‍රබලතාවක් ඇති ප්‍රදේශයක සිටින්නේ නම්, ඔබේ සංඥා ප්‍රබල වන තෙක් රැඳී සිට නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9006 බව ඔවුන්ට පවසන්න." "යම් දෙයක් වැරදිණි" "කනගාටුයි, අපට දෝෂයක් ඇති විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9007 බව ඔවුන්ට පවසන්න." "යම් දෙයක් වැරදිණි" "කනගාටුයි, අපට දෝෂයක් ඇති විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9008 බව ඔවුන්ට පවසන්න." "යම් දෙයක් වැරදිණි" "කනගාටුයි, අපට ඔබේ සේවාව පිහිටුවීමේ දෝෂයක් ඇති විය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9009 බව ඔවුන්ට පවසන්න." "ඔබේ හඬ තැපැල් පෙට්ටිය වෙත සම්බන්ධ විය නොහැකිය" "කනගාටුයි, අපට මේ අවස්ථාවේදී ඔබේ හඬ තැපැල් පෙට්ටිය වෙත සම්බන්ධ විය නොහැකිය. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. තවම ගැටලුවක් තිබේ නම්, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9990 බව ඔවුන්ට පවසන්න." "හඬ තැපෑල පිහිටුවන්න" "ඔබේ ගිණුම මත හඬ තැපෑල පිහිටුවා නැත. කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9991 බව ඔවුන්ට පවසන්න." "හඬ තැපෑල" "දෘශ්‍ය හඬ තැපෑල මෙම උපාංගය මත භාවිත කළ නොහැකිය. කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9992 බව ඔවුන්ට පවසන්න." "යම් දෙයක් වැරදිණි" "කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9993 බව ඔවුන්ට පවසන්න." "දෘශ්‍ය හඬ තැපෑල" "දෘශ්‍ය හඬ තැපෑල පිහිටුවීම සම්පූර්ණ කිරීමට, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9994 බව ඔවුන්ට පවසන්න." "දෘශ්‍ය හඬ තැපෑල" "දෘශ්‍ය හඬ තැපෑල පිහිටුවීම සම්පූර්ණ කිරීමට, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9995 බව ඔවුන්ට පවසන්න." "දෘශ්‍ය හඬ තැපෑල" "දෘශ්‍ය හඬ තැපෑල සක්‍රිය කිරීමට, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9996 බව ඔවුන්ට පවසන්න." "යම් දෙයක් වැරදිණි" "දෘශ්‍ය හඬ තැපෑල පිහිටුවීම සම්පූර්ණ කිරීමට, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9998 බව ඔවුන්ට පවසන්න." "දෘශ්‍ය හඬ තැපෑල අබලයි" "දෘශ්‍ය හඬ තැපෑල සක්‍රිය කිරීමට, කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතන්න." "යම් දෙයක් වැරදිණි" "කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9997 බව ඔවුන්ට පවසන්න." "යම් දෙයක් වැරදිණි" "කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9989 බව ඔවුන්ට පවසන්න." "යම් දෙයක් වැරදිණි" "කරුණාකර %1$s අංකයට පාරිභෝගික සේවාව අමතා දෝෂ කේතය 9999 බව ඔවුන්ට පවසන්න." "දෘශ්‍ය හඬ තැපෑල් නියම සහ කොන්දේසි" "ඔබ දෘශ්‍ය හඬ තැපෑල භාවිත කිරීමට Verizon Wireless හි නියම සහ කොන්දේසි පිළිගත යුතුය:\n\n%s" "නියම සහ කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇති නම් දෘශ්‍ය හඬ තැපෑල අබල කරනු ඇත." "දෘශ්‍ය හඬ තැපෑල අබල කරන්න" "හඩ තැපෑල *86 වෙත ඇමතීමෙන් පමණක් ලබා ගත හැකිය. ඉදිරියට යාමට නව හඩ තැපැල් PIN එකක් පිහිටුවන්න." "PIN අංකය සකසන්න"